skip to main
|
skip to sidebar
රන්සුර..
ආයුබෝවේවා!!~~~~~~~~ජීවිතය විඳවන්න නොව,විඳින්න
~~~~~~~...............එක් පෙති මලක් විය නුබ මගෙ අත් දෙකට, නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට ................~~~~~~~~
Pages
මුල් පිටුව
බහුබූත
කන්ටැක්ට් මී
Saturday, January 22, 2011
යූ ටියුබ් වීඩියෝ නැවත ඩවුන් නොකර සේව් කරගන්න ..
ගො
ඩ කාලෙකට පස්සෙ තමයි මම අද ලියන්න යන්නෙ, ඔයාලට වැදගත් දෙයක් වෙයි කියල හිතෙනව. ගොඩක් අය දන්නවත් ඇති.
ඔයාල ගොඩාක් අය යූ ටියුබ් එකෙන් වීඩියෝ බලල ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න වෙනම සොෆ්ට්වෙයා එකක් යොදාගන්නව. ඉතින් එතකොට බලන් යනකොට දෙපාරක්ම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Tuesday, November 16, 2010
ඔබ
මා
අද තනියම,
ඔබ එනතුරු මග,
බලමින් නිදි නැත ,
හද ගොලු වී ඇත
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Thursday, October 21, 2010
පෙම් බස් දෙඩුවෙමු ......
අ
ද හරිම අවිවේකී දවසක් කිව්වොත් හරි. දවසෙම වැඩ තිබුනා. උදෙන්ම මම ඉගෙනගත් පාසලට ගියා, ඊට පස්සෙ කොම්පූටරයක් හදන්න ගියා, එතනත් කාලෙ කෑවා, සී.ඩී එකේ අවුලක්, බූට් වෙන්නෙ නෑ.
ආ කියන්න බැරිව ගියා, හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට ලෑස්ති වෙන්න ගියා හවස, යන අතරමග පොලිසියෙන් මාර්ග නීති කැඩුව කියල ඇල්ලුවා. දඩ ගැහුවෙ නෑ, කෙලින්ම උසාවි දැම්මෙ.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Monday, October 11, 2010
කුමක්ද සත්‍යය ?
අ
ද දවස හරිම භයංකාර දවසක්. කලුවර අහසේ තැනින් තැන පායා තිබූ තරු දෙස නෙත් යොමා උන් මම, තදින් සුසුම් හෙලන්නට වීමි. මා නිදා සිටි, බැරල් කීපයක් එකතුකොට ගෝනි කඩමාල්ලක් දමා තිබූ මාගේ සුවදායක යහනාවද, කෙඳිරිගාමින් සිටියේ, මා තනිකර දමා යාමට මෙන්යැයි මට සිතුනි.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Wednesday, October 6, 2010
ඇයි මේ....මේකට විසඳුම් නැද්ද ???
මේ
දවස්වල හරියට වහිනවා. කාලෙකින් තමයි ලියන්න හිතුනේ.. වහින නිසාද මන්ද ලියන්න කම්මැලි. සීතලට සෛල ප්‍රබෝධමත් වෙන්නෙ හෙමීට වෙන්න ඇති. ඒක නිසා මම ලියන්න හිතුව ටිකක් කම්මැලිකම යන්නත් එක්ක.
ඔයාලට මතකත් ඇති, පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ තිබුනා ප්‍රදර්ශනයක්, තාක්ශණික.
~~ඉතිරි ටිකත් කියවන්න..
.
Older Posts
Home
දැන්වීම්....
Can't Read? සිංහල ගන්න
ඝටිකාව
තෝම්බුව
►
2010
(35)
►
April
(11)
අලුත්ම විස්තරේ....
අලුත් අවුරුද්ද....
කවි..අදහස්..
අද උදේ ...
මිතුරු හමුව 2010
යාලුවෝ..
නවතම චිත්‍රපට
සමුගැනීමේ කේක්ගෙඩිය
වින්ඩෝස් ගැටලු
දුම්ර්‍රියේ විත්ති
රස කතාවක්
►
May
(5)
"ජීවිතේ...." මොකක්ද මේකෙ තේරුම....
සුදු ගවුමෙ ඇයි නංගි මඩ ගෑවුනේ......
Dear John Vs The Last Song
තවත් එක් සත්‍ය කතාවක්
සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ....
►
June
(3)
ටයිට්ල් එක මූව් කරන්න වැඩ කෑල්ලක්..
HTML/JavaScript ගැජෙට් එකක ටයිට්ල් එක නැතිව සේව් ක...
පෝස්ට් වලට Smileys එකතු කරගන්න කැමතිද?
►
July
(5)
ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද?
අක්කේ, මොකද ඔරවන්නේ?
මාරාන්තික උපවාස.... ඒකෙත් හැටි ඕං....
හපොයි නංගි, මොකද ගවුමට උනේ?
ජීවිතය Vස් සල්ලි..
►
August
(5)
අනතුරුදායකයි...
හරිම පුදුමයි. ගුප්තයි..
හාඩ් ඩිස්ක් දෙයියෝ, බේරගන්න..
හිතෙන් ගුණ කිරීම කරන්න ලේසි ක්‍රමයක්
හරිම පුදුමයි. ගුප්තයි.. 2
►
September
(2)
රෙද්ද....
ඔටුවෝ
►
October
(3)
ඇයි මේ....මේකට විසඳුම් නැද්ද ???
කුමක්ද සත්‍යය ?
පෙම් බස් දෙඩුවෙමු ......
►
November
(1)
ඔබ
▼
2011
(1)
▼
January
(1)
යූ ටියුබ් වීඩියෝ නැවත ඩවුන් නොකර සේව් කරගන්න ..
හී සැර
accutane
නම් පත
අරුම පුදුම
(3)
ආර්ට් එක
(1)
උදේ අසිරිය..
(1)
එක එක දේවල්
(7)
කවි සින්දු
(2)
කාලීන තොරතුරු..
(5)
ගණිත විනෝදේ
(1)
තාක්ෂණික
(1)
නාටක
(1)
පොඩි වැඩකෑලි
(3)
විහිලු කතා
(3)
හිතට දෑනෙන දේ.
(2)
ෆන් එකට
(1)
සුර සේනාව
අසපු
බයිස්කෝප් සිංහලෙන්
The Secret 2006 | ජය මාවත් සොයා .. [සිංහල උපසිරැසි සමඟ]
බූන්දි|BOONDI
Cine බූන්දි | "இனி அவன்|ඉනියවන්" රාජ භක්තික හා බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාව සහ හඳගමගේ සිනමා පුනරාවර්තනය - [අජිත් ගලප්පත්ති ]
සොඳුරු සිත ( Beautiful Mind )
෴ ගමනක නිමාව / The Endpoint ෴
චේජනාගේ පිටුව (Chejana's web page)
සිමියොන් දවීදොව් හා ලෝරා ඉන්ගල්ස් සමගින් ගතවුණ නිවාඩු කාලය
දුකා..
ස්තූතියි උඹට මයිකල් සීඩ් . . . !
සිතිවිලි
සීමා...............!
අතීතයෙන් අහුලන මතකයන්...
_____ ලිංගික කුහකත්වය සහ දිල් _____
සෑම් ගේ අඩවිය
පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න..
ඉංගිරිසි Ingirisi
Rs. 100 Is Not Enough! - එකක්ද, ගොඩක්ද?
මතක මංපෙත
සම්මත / අසම්මත -2 !!!
Taboo Subjects
මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා | Mahinda Rajapaksa’s prime enemy
ඉසිඹුව
ම’සිත හැඟුම් පුබුදුවන්න….
මගේ තනිකම මට
රන්සුර
රන්
දන්න දේ දන්න තරමින් ඔයාලත් එක්ක බෙදාගන්න, රත්තරන් වගේ කොල්ලෙක් supunran@gmail.com
View my complete profile
සුර කොඩි සැර
ප්‍රති සුර
සිතිවිලි
සුර සංසදය
මගේ ෆේස් බුක්
Supun Randeni
Create your badge
Jaliya-Sihina Dewagani
Kasun-Sihina